ශ්රීපති මහ විදුහල් මාතාවන්
දින දින සැරදේවා
සිරිලක් අම්බරේ පෑපුන් සද සේ
සිරියෙන් සුදිලේවා...//
දින දින සැරදේවා
සිරිලක් අම්බරේ පෑපුන් සද සේ
සිරියෙන් සුදිලේවා...//
ගුන නණැනෙන් හා සවියෙන් පිරිපුන්
සිසුදරු කැල හිද ඔබ සෙවනේ
අනාගතේ දෙස රැස බස රකිමින්
පතුරමි ඔබේ නාමේ...//
සිසුදරු කැල හිද ඔබ සෙවනේ
අනාගතේ දෙස රැස බස රකිමින්
පතුරමි ඔබේ නාමේ...//
සමරාදෑ අබිමානේ හෙලයේ
සුන්දර ඉතිහාසේ
ගෙන අදාර්ශෙට හෙළ රජ විරුවෝ
වෙමු අපි බොදු දරුවෝ...//
සුන්දර ඉතිහාසේ
ගෙන අදාර්ශෙට හෙළ රජ විරුවෝ
වෙමු අපි බොදු දරුවෝ...//
ශ්රීපති මහ විදුහල් මතාවන්...//